Chats funnyzone
Grab Widget

මම ගිනි නරියට. ඔබ???

ඇත්තටම හොඳම Web Browser එක මොකක්ද? මට නම් Firefox. වෙන කිසිම Web Browser එකක් Firefox තරමට මගේ හිතට හරි යන්නේ නැහැ. Firefox 7 අලුත්ම සංස්කරණය මෙතනින් ඔයාලාට Download කර ගන්න පුලුවන්. දාගෙන බලන්න අලුත් එකේ වැඩ කිඩ කොහොමද කියලා...

Ubuntu 11.10 අලුත්ම සංස්කරණය දාගන්න...

ලෝකයේ වේගයෙන් ජනප්‍රිය වන උබුන්ටු ඔපරේටින්ග් සිස්ටම් එකේ නවතම සංස්කරණය මෙතනින් බාගන්න. මැක්සා වැඩ කිඩ තොගයක් සමග අලුත්ම සංස්කරණය දැං නිකුත් වී ඇත. දාගෙන බලන්න. අතපත ගාලා ඉගෙන ගන්න.

මගේ Youtube චැනලය...

මම නිකං ඉන්න වෙලාවට හදන පොඩි පොඩි වීඩියෝ කෑලී දාන්නෙ මෙතෙන්ට තමයි. මම හිතනවා ඔයාලට මොනවා හරි ඒකේන් ඉගෙන ගන්න ලැබේවි කියලා. ඔයාලත් මගේ Youtube Channel එකත් එක්ක එකතු උනොත් ඔයාලටත් පුලුවන් අලුත් අලුත් දේවල් Video ආකාරයට නරඹන්න. මෙතනින් මගේ Youtube Channel එකත් එක්ක එකතු වෙන්න පුලුවන්. මාත් එක්ක දිගටම හිටියොත් ඔයාලට අලුත්ම දේවල් ගොඩක් අරගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා. එකතු වෙන්න දිගටම මා සමග...

ලාබ බඩුවේ හිලක් නැතේ...

Hikzzz... "බඩුවේ හිලක් නෑ" කියල කිව්වම සමහරු නම් බය වේවි. මම කතා කරන්නේ eBay ගැන. ලාබෙට බඩු ගන්න ඕන නම් මම කියන්නේ eBay පොළට යන්න කියලා. කිසියම් භාන්ඩයකට ලංකාව ඇතුලේදි ඔයාලට ගෙවන්න වෙන මුදලට වඩා ඉතා අඩු මුදලක් ගෙවලා විශ්වාසවන්ත ලෙස නිවසටම එම භාන්ඩ ගෙන්වා ගන්න පුලුවන්. මේ ගැන ඉතා සවිස්ථරාත්මක ලිපි පෙලක් ධනික අයියාගේ සටහනක මම දැක්කා. එම ලිපි පෙල කියවීමට මෙතනින් යන්න පුලුවන්...

Techකතා... ටෙක්නොලොජි ගැන සිංහලෙන්

techkatha.com නැතහොත් Techකතා යනු ඕනෑම ආකාරයේ තාක්ෂණික ගැටළුවක් සඳහා පිළිතුරු සපයා දෙන, තාක්ෂණික පුවත් හා නව සොයාගැනීම් පිළිබඳව හෙළිදරව් කරන පොඩ්කාස්ටින් (Podcasting) හා සිංහල බ්ලොග් මුසුවක් ලෙස පරිශීලකයින් වෙත එන වෙබ් අඩවියකි. බ්ලොග් රේඩියෝවක් ලෙසද එය හැඳින්විය හැකිය. වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසිය හැකියි.